Monday 17 August 2009

නිදහස් වෙන්න...... ඇරඹුම



ඉසුරුමත් හෙටක් උදාකර ගැනීමේ වාසනාවන්ත අවස්ථාවට එළඹ සිටින්නෙමු. සැවොම පැතූ නිදහස කිසිවෙකුත් නොපැතූ ‍මොහොතක ළඟාකර ගත්තෙමු. හෙට දිනය ඉසුරුමත් කරගැනීමේ සංග්‍රාමය ඉතින් අරඹමු. ලොවට ණය නොවී, නිදහස් සම්පත් හා මිතුරු සම්පත්සමගින් ඉදිරියට යමු.

රාජ්‍ය ආයතනවල භාවිතා කරනු ලබන පරිගණකවලට නිදහස් මෙහෙයුම් පද්ධති යොදා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා මෙම අඩවිය ඇරඹුවෙමු.

නිදහස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කිරීමේ සිට ඔබට ඇතිවන ඕනෑම ගැටලුවක් අපට ලියන්න. තිබෙන්නා වූ සම්පත් කළමණාකරනය කරමින් ඔබේ අවශ්‍යතාවය ඉටු කර දීමට සැදී පැහැදී සිටින්නෙමු.